☰
(දෙවියා) :
“මනුස්සයන්ට උදව්වට තියෙන දේ මොකක්ද? මෙලොව ඉන්න උතුම්ම යහළුවා කවුද? මේ පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් කුමක් නිසාද ජීවත් වෙන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මිනිසුන්ගේ උදව්වට ඉන්නෙ දරුවො තමයි. උතුම්ම යහළුවා වෙන්නෙ බිරිඳමයි. පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් ජීවත් වෙන්නෙ වැස්ස නිසා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M