☰
(දෙවියා) :
“නොදිරන දේවල් අතර හොඳ මොනවාද? හිතේ පිහිටුවාගන්න හොඳ මොකක්ද? මිනිසුන්ගේ මාණික්‍යය මොකක්ද? හොරුන්ට පැහැරගන්න බැරි දේ මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“නොදිරන සීලය තමයි හොඳ. ශ්‍රද්ධාව හිතේ පිහිටුවා ගැනීම තමයි හොඳ. මනුෂ්‍යයන්ගේ මාණික්‍යය ප්‍රඥාවයි. පින තමයි සොරුන්ට පැහැරගන්න බැරි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M