☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා) :
“ආහාර චුට්ටක් වළඳන, කිසිවකට ආශා නැති, ඒණි මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇති, සිහින් සිරුරැති වීරයාණෙනි, සිංහ රාජයාණෙනි, හුදෙකලාවේ ඇවිද යන ඇත් රජාණෙනි, කාමයන් ගැන අපේක්‍ෂා නැති මුනිඳාණෙනි, ඔබ වහන්සේ ළඟට පැමිණ අපි මේ ගැන අසන්න කැමතියි. දුකින් නිදහස් වෙන්නෙ කොහොමද?”
(භාග්‍යවතුන් වහ්න්සේ) :
“මනස හයවෙනි කොට තිබෙන මේ පංච කාමගුණ ලෝකය ගැන කියල දීලයි තියෙන්නේ. ඔය දේවල් කෙරෙහි තියෙන තණ්හාව දුරුකළාම දුකෙන් නිදහස් වෙලා යනවා.”
සාදු! සාදු!! සාදු!!!
තුන්වෙනි සත්ති වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M