☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා)
“ගිනි මද්දහනෙ පක්‍ෂීන් රැස්වෙලා, එක හඬින් කෑ ගහන කොට, මහ වනන්තරේම ඒක නින්නාද වෙනවා. ඇත්තෙන්ම එතකොට මට භයයි.”
(භාග්‍යවතුන් වහන්සේ)
“ගිනි මද්දහනෙ පක්‍ෂීන් රැස්වෙලා එක හඬින් කෑ ගහන කොට, වනාන්තරේම ඒක නින්නාද වෙනවා. ඇත්තෙන්ම එතකොට මට හරිම සතුටුයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M