☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා) :
“නිදාගැනීම, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, බණ භාවනාවට නොඇලීම, බත්මතය යන මේ දේවල් නිසා මෙලොව සත්වයින්ට නිවන් මඟ ප්‍රකට වෙන්නෙ නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“නිදාගැනීමත්, කම්මැලිකමත්, ඇඟමැලි කැඩීමත්, බණ භාවනාවට නොඇලීමත්, බත්මතයත් කියන ඒ හැමදෙයක්ම වීරියෙන් දුරු කළාම, නිවන් මඟ ප්‍රකට වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M