☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“දරු සෙනෙහසට සම කරන්න තරම් වෙන ආදරයක් නෑ. ගව සම්පතට සමාන වෙන ධනයක් නෑ. හිරු එළියට සමාන වෙන එළියක් නෑ. මහ සයුරට සමාන වෙන විලකුත් නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“තමන්ට ආදරය කිරීම හා සමාන වෙන ආදරයක් නෑ. ධාන්‍යවලට සමාන වෙන ධනයක් නෑ. ප්‍රඥාවට සමාන වෙන එළියක් නෑ. ඇත්තෙන්ම වැස්සට සමාන විලකුත් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M