☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නෙ දරුවන් නිසාමයි. ඒ වගේම ගවපට්ටි හිමියා සතුටු වෙන්නෙ ගවයන් නිසාමයි. මේ කෙලෙස් තියෙන නිසයි මිනිස්සුන්ට සතුටක් තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම්, එයාට ජීවිතේ සතුටක් නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“නෑ! දරුවො ඉන්න කෙනා අන්තිමේදී දරුවො නිසාම ශෝක වෙනවා. ඒ වගේම ගවපට්ටි හිමියා ඒ ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කෙලෙස් නිසා මිනිසුන්ට තියෙන්නෙ ශෝකමයි. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම්, එයා ශෝක වෙන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M