ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.5. චිත්තා ථේරීගාථා

2.5. චිත්තා තෙරණියගේ ගාථා

27. කිඤ්චාපි ඛොම්හි කිසිකා ගිලානා බාළ්හදුබ්බලා,
දණ්ඩමෝලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.

27. මං ගොඩක් කෙට්ටුයි. ලෙඩ වෙලා, දුර්වල වෙලා ඉන්නෙ. ඒත් මං හැරමිටියේ එල්ලී ගෙන ගිජුකුළු පර්වතේට නැග ගත්තා.

28. සංඝාටිං නික්ඛිපිත්වාන පත්තකං ච නිකුජ්ජිය,
සේලේ ඛම්භේසිමත්තානං තමොක්ඛන්ධං පදාලියාති.

28. පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතයේ මත වාඩිවුණා. මේ ජීවිතේ තුළ තිබ්බ අවිද්‍යාව නම් වූ කළුවර කෙලෙස් කඳ නැති කරලා දැම්මා.

ඉත්ථං සුදං චිත්තාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී චිත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M