ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.9. භද්‍රා ථේරීගාථා

1.9. භද්‍රා තෙරණියගේ ගාථාව

9. සද්ධාය පබ්බජිත්වාන භද්‍රේ භද්‍රරතා භව,
භාවේහි කුසලේ ධම්මේ යෝගක්ඛේමං අනුත්තරන්ති.

9. පින්වත් භද්‍රා, ශ්‍රද්ධාවෙන්මයි ඔයත් මහණ වුණේ. ඉතින් ඔයත් ඒ භද්‍ර වූ සුන්දර වූ ධර්මයේ ඇලී වසන්න. උතුම් අරහත්වය උදෙසා මේ කුසල් නම් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්න.

ඉත්ථං සුදං භද්‍රා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී භද්‍රා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M