ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.8. මිත්තා ථේරීගාථා

1.8. මිත්තා තෙරණියගේ ගාථාව

8. සද්ධාය පබ්බජිත්වාන මිත්තේ මිත්තරතා භව,
භාවේහි කුසලේ ධම්මේ යෝගක්ඛේමස්ස පත්තියාති.

8. පින්වත් මිත්තා, ශ්‍රද්ධාවෙන් මහණ වෙච්ච ඔයා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයට කැමති වන්න. උතුම් අරහත්වය උදෙසාම කුසල් දහම් වඩන්න.

ඉත්ථං සුදං මිත්තාථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී මිත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M