☰
10. පින්වත් උපසමා, මේ මාරයාගේ රාජධානියෙන් මිදෙන්ට අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතෙර වෙන්න. සේනා සහිත මාරයාව පරදවා දාන්න. අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න.
මේ වනාහී උපසමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M