ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.11. මුත්තා ථේරීගාථා

1.11. මුත්තා තෙරණියගේ ගාථාව

11. සුමුත්තා සාධු මුත්තාම්හි තීහි ඛුජ්ජේහි මුත්තියා,
උදුක්ඛලේන මුසලේන පතිනා ඛුජ්ජකේන ච,
මුත්තාම්හි ජාතිමරණා භවනෙත්ති සමූහතාති.

11. මං හැම දෙයකින්ම මිදිච්ච එකමයි හොඳ. මං තුන් කුදෙනුත් මිදුණා. ඒ කියන්නෙ, වංගෙඩියෙනුත් මිදුණා, මෝල් ගහෙනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදෙන මැරෙන ලෝකයෙනුත් මිදුණා. මේ භව රැහැන වූ තෘෂ්ණාවෙනුත් මිදුණා.

ඉත්ථං සුදං මුත්තා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී මුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M