ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.6. ධීරා ථේරීගාථා

1.6. ධීරා තෙරණියගේ ගාථාව

6. ධීරේ නිරෝධං ඵුස්සේහි සඤ්ඤා වූපසමං සුඛං,
ආරාධයාහි නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං.

6. පින්වත් ධීරා, දුක් නැතිවීම වන ‘නිවන’ යි ස්පර්ශ කළ යුත්තේ. අකුසල සඤ්ඤා සංසිඳීම සැපයක්. ඒ නිසා මේ කෙලෙස්වලින් නිදහස් වූ අනුත්තර නිවනම ලබාගන්න.

ඉත්ථං සුදං ධීරා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී ධීරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M