ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.5. තිස්සා ථේරීගාථා

1.5. තිස්සා තෙරණියගේ ගාථාව

5. තිස්සේ යුඤ්ජස්සු ධම්මේහි ඛණෝ තං මා උපච්චගා,
ඛණාතීතා හි සෝචන්ති නිරයම්හි සමප්පිතා’ති.

5. පින්වත් තිස්සා, ධර්මයේම හැසිරෙන්න. මේ දුර්ලභ අවස්ථාව මග හැරගන්ට නම් එපා! මේ උතුම් අවස්ථාව මග හැරගත් උදවිය නිරයේ වැටිල දුක් විඳිනවා.

ඉත්ථං සුදං තිස්සා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී තිස්සා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M