ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.4. තිස්සා ථේරීගාථා

1.4. තිස්සා තෙරණියගේ ගාථාව

4. තිස්සේ සික්ඛස්සු සික්ඛාය මා තං යෝගා උපච්චගුං,
සබ්බයෝගවිසංයුත්තා චර ලෝකේ අනාසවා’ති.

4. පින්වත් තිස්සා. සීල, සමාධි, ප්‍රඥාවේ හික්මෙන්න. මේ දුර්ලභ අවස්ථාව මග හැරගන්ට නම් එපා! සියලු බන්ධයන් ගෙන් නිදහස් වෙන්න. නිකලෙස් කෙනෙක් හැටියට ලෝකේ ජීවත් වෙන්න.

ඉත්ථං සුදං තිස්සා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී තිස්සා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M