ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.16. සුමනා ඛුඩ්ඪපබ්බජිතා ථේරීගාථා

1.16. වයසට ගොස් පැවිදි වූ සුමනා තෙරණියගේ ගාථාව

16. සුඛං ත්වං වුඩ්ඪිකේ සේහි කත්වා චෝළේන පාරුතා,
උපසන්තෝ හි තේ රාගෝ සීතිභූතාසි නිබ්බුතාති.

16. පින්වත් වැඩිමහළු තැනැත්තිය, පාංශුකූල රෙදිවලින් මසා ගත්ත සිවුරු පෙරවා ගෙන සුවසේ සැතපෙන්න. ඔබගේ රාගය සංසිඳිල තියෙන්නෙ. එනිසා සිහිල් වෙලා නිවී යන්න.

ඉත්ථං සුදං සුමනා බුඞ්ඪපබ්බජිතා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී වසයට ගොස් පැවිදි වූ සුමනා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M