ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.15. උත්තරා ථේරීගාථා

1.15. උත්තරා තෙරණියගේ ගාථාව

15. කායේන සංවුතා ආසිං වාචාය උද චේතසා,
සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතම්හි නිබ්බුතාති.

15. මං කයෙන් සංවර වුණා. වචනයෙනුත් සංවර වුණා. සිතිනුත් සංවර වුණා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. සිසිල් වුණා. නිවිල ගියා.

ඉත්ථං සුදං උත්තරාථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී උත්තරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M