☰
14. මේ සතර මහා ධාතූන්ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සෙ ආයෙත් ඉපදෙන සංසාරයට නම් එන්න එපා. භවය ගැන තියෙන ආශාව නැති කරගෙන උපශාන්ත සිතින් කල් ගෙවන්න.
මේ වනාහී මුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M