☰
203. තරුණ භික්ෂුවක් ඉන්නවා. හරිම වීරියවන්තයි. බණ භාවනාවේ යෙදෙන්නේ හරිම උත්සාහයෙන්. ලෝකයම නිදාගෙන සිටිද්දී ඔහු නිදාගන්නෙ නෑ. භාවනා කරනවා. ඔහුගේ ජීවිතය හිස් එකක් නම් නොවේ.
204. එනිසා බුද්ධිමත් භික්ෂුව ශ්‍රද්ධාවන්තයි. සීලවන්තයි. තෙරුවන් ගැන ප්‍රසාදයෙන් ඉන්නෙ. ධර්මාවබෝධයත් ඇති කර ගන්නවා. ඒ නිසයි එයා බුදු සසුන තුළ වීරිය කරන්නේ.
මෙය වනාහී ආයුෂ්මත් ධම්මපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M