☰
197. මං දැක්කෙ අමුතුම හීනයක්. මං කරේ දාගෙන හිටියෙ අඹ දළු පාට සිවුරක්. ඇතෙකු පිටේ වාඩිවෙලයි ගමට පිණ්ඩපාතෙ ගියේ.
198. මහා ජනකාය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙලා ඇතාගේ පිටෙන් බිමට බහින කොටම මට ඇහැරුණා. ඒ වෙලාවෙ මට මං ගැන ම විශාල කලකිරීමක් ඇති වුණා. මං එතකොට අහංකාරකමින් මත් වෙලා හිටියේ. එහෙත් දැන් මා ආසවක්ඛය ඤාණය නම් වූ අරහත්වයට පත් වූ කෙනෙක්.
මෙය වනාහී ආයුෂ්මත් උසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M