☰
195. ආසාව ඇතිවන ස්වභාවයෙන් පවතින, සිත ඇදී යන, මේ පංච කාම ගුණයන් අත්හැරල, ගිහි ජීවිතේ අත් හැරලා, ශ්‍රද්ධාවෙන්ම මහණ වෙන කෙනා සසර දුක අවසන් කරනවා.
196. මට මරණය ඕනෙත් නෑ. මට ජීවිතේ ඕනෙත් නෑ. මං මේ බලාගෙන ඉන්නෙ හොඳ සිහියෙන් හොඳ නුවණින් සිත පිහිටුවා ගෙන පිරිනිවන් පාන දවස ගැනයි.
මෙය වනාහී ආයුෂ්මත් නිසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M