ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.6. පුණ්ණමාසත්ථේරගාථා

2.3.6. පුණ්ණමාස තෙරුන්ගේ ගාථා

171. පඤ්චනීවරණේ හිත්වා යෝගක්ඛේමස්ස පත්තියා
ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සනමත්තනෝ

171. පංච නීවරණ දුරුකරගත්තා. විදර්ශනා ඤාණ දර්ශනය නම් වූ දහම් කන්නාඩිය අට ගත්තේ නිවන් දකින්ටමයි.

172. පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච තුච්ඡෝ කායෝ අදිස්සථා’ති.

172. ඒ දහම් කන්නාඩියෙන් මං මේ ජීවිතයේ අභ්‍යන්තර, බාහිර වශයෙන් දෙපැත්තම නුවණින් විමසා බැලුවා. එතකොට මට මේ ජීවිතය ගැන අවබෝධ වුණේ තුච්ඡ දෙයක් හැටියට.

ඉත්ථං සුදං ආයස්මා පුණ්ණමාසෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී ආයුෂ්මත් පුණ්ණමාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M