☰
163. ඒ රජ්ජුරුවන්ගේ නම ‘පනාද’. එයාට තිබුණා රත්තරන් මාළිගාවක්. ඒ මාළිගාව විසි පස් යොදුනක් උසයි. යොදුන් භාගයක් පළලයි.
164. ඒ මාළිගාවේ වහලවල් දාහක් තිබුණා. ඒවායේ කොඩි ඔසවලා තියෙන්නේ. එහි නැට්ටුවන් හයදාහක් නිතරම නටනවා. ඒ කාලෙ හිටපු ‘පනාද’ රජ්ජුරුවො මමයි.
මෙය වනාහී ආයුෂ්මත් භද්දජි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M