ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.5. සබ්බමිත්තත්ථේරගාථා

2.2.5. සබ්බමිත්ත තෙරුන්ගේ ගාථා

149. ජනෝ ජනම්හි සම්බද්ධෝ ජනමේවස්සිතෝ ජනෝ
ජනෝ ජනේන හේඨියති හේඨේති ච ජනෝ ජනා

149. ජනතාව ඉන්නෙ ඒ ජනතාව සමගම තෘෂ්ණාවෙන් බැඳිලයි. ඒ නිසා ජනතාව ඇසුරු කරන්නෙත් ඒ ජනයාමයි. ජනයාව පීඩාවට පත් කරන්නෙත් ඒ ජනයා විසින්මයි. ඒ පෙළන ජනයන් අනිත් ජනතාව පෙළනවා.

150. කෝහි තස්ස ජනේනත්ථෝ ජනේන ජනිතේන වා
ජනං ඔහාය ගච්ඡං තං හේඨයිත්වා බහුං ජනන්ති

150. ජනතාවගෙන්ම උපදින, ජනතාව ගැන මට වැඩක් නෑ. එනිසා මම ඒ ජනතාවත් ඒ ජනතාව පෙළන්නා වූ රාග, ද්වේෂත් ඔක්කොම අත්හරිනවා. නිවන කරාම යනවා.

ඉත්ථං සුදං ආයස්මා සබ්බමිත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සබ්බමිත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M