☰
145. හරි ඉක්මනට මේ රෑ දවල් ගෙවිල යනවා. ජීවිතේ අවසන් වෙන්නෙ හරිම වේගයෙන්. උපන් සත්වයින්ගේ ආයුෂ ගෙවිල යන්නෙ පුංචි දොළ පාරක ගලන වතුර ටිකක් වගේ.
146. එහෙත් පව් කරන මෝඩ ජනතාව මේක තේරුම් ගන්නේ නෑ. අන්තිමේදී දුක් විපාක විඳින්ට සිදුවෙන්නෙ ඔවුන්ටමයි. පාප කර්මයේ විපාකත් පාපීමයි.
මෙය වනාහී ආයුෂ්මත් හේරඤ්ඤකානී නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M