☰
159. ඇත්තෙන්ම සමාධියකින් තොරව සිටින තමන්ට අනිත් අය කොච්චර ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ලැබෙන්නේ හිස් දෙයකට. තමන් සමාධියකින් තොරව ඉන්න නිසා.
160. එහෙත්, ඇත්තෙන්ම තමන් ඉන්නේ සමාධිමත් සිතක් ඇතිව නම්, අනිත් අය එයාට කොච්චර නින්දා කළත් ඒ නින්දාව ලැබෙන්නේ හිස් දෙයකට. තමන් සමාධිමත්ව ඉන්න නිසා.
මෙය වනාහී ආයුෂ්මත් සිරිමන්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
දෙවෙනි වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M