☰
139. කුහක තැනැත්තා ඉස්සෙල්ල ම නසා ගන්නෙ තමාව. ඊට පස්සෙ තමයි අනිත් අයව නසන්නෙ. ළිහිණි වැද්ද ළඟ ඉන්නවා ‘වීතංස’ නම් වූ කුරුල්ලෙක්. ඒ කුරුල්ලා ලවා තමයි අනිත් කුරුල්ලන්ව දඩයම් කරවන්නෙ. තමන්වත් වනසා ගෙන ම යි අනුන්වත් නසන්නෙ.
140. බාහිර පෙනුමෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ. බ්‍රාහ්මණයෙක් විය යුත්තේ අභ්‍යන්තර ගුණධර්ම වලින් ම යි. පින්වත් ශක්‍ර දෙවිය, යම් කෙනෙකු තුළ දකින්ට ලැබෙන්නෙ පාප කර්ම නම්, ඇත්තෙන් ම එයා පාපියෙක්.
මෙය වනාහී ආයුෂ්මත් වසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
පළමු වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M