ඛුද්දක නිකාය

ථේර ගාථා

1.9.6. නාගිතත්ථේරගාථා

1.9.6. නාගිත තෙරුන්ගේ ගාථාව

86. ඉතෝ බහිද්ධා පුථු අඤ්ඤවාදිනං
මග්ගෝ න නිබ්බානගමෝ යථා අයං
ඉතිස්සු සංඝං භගවානුසාසති
සත්ථා සයං පාණීතලේව දස්සය’න්ති.

86. බුදු සසුනෙන් බැහැර වූ වෙන ආගමක කෙනෙකුට නිවන් සුව කරා ගෙන යන මෙවැනි මඟක් නෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට අනුශාසනා කරන්නේ ශ්‍රී හස්තයේ තිබෙන දෙයක් පෙන්වා දෙනවා වගෙයි.

ඉත්ථං සුදං ආයස්මා නාගිතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නාගිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M