ඛුද්දක නිකාය

ථේර ගාථා

1.9.5. සුනාගත්ථේරගාථා

1.9.5. සුනාග තෙරුන්ගේ ගාථාව

85. චිත්තනිමිත්තස්ස කෝවිදෝ පවිවේකරසං විජානිය
ඣායං නිපකෝ පතිස්සතෝ අධිගච්ඡෙය්‍ය සුඛං නිරාමිසන්ති.

85. භාවනා අරමුණ සමාධියකට සකසා ගන්ට ඔහු හරි දක්ෂයි. විවේකයේ තිබෙන රසය ඔහු හොඳට දන්නවා. ඔහු ධ්‍යානත් වඩනවා. තැනට සුදුසු නුවණත් තියෙනවා. සිහියත් හොඳට පිහිටුවා ගෙනයි ඉන්නේ. ඔහුට නිරාමිස සැපය ලබා ගන්ට පුළුවනි.

ඉත්ථං සුදං ආයස්මා සුනාගෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුනාග නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M