ඛුද්දක නිකාය

ථේර ගාථා

1.9.7. පවිට්ඨත්ථේරගාථා

1.9.7. පවිට්ඨ තෙරුන්ගේ ගාථාව

87. ඛන්ධා දිට්ඨා යථාභූතං භවා සබ්බේ පදාලිතා
වික්ඛීණෝ ජාතිසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති.

87. මේ පංච උපාදානස්කන්ධ දුකේ ඇත්ත තත්වය මාත් අවබෝධ කරගත්තා. හැම භවයක් ම කඩල බිඳලා දැම්මා. මේ ඉපිද ඉපිද යන සංසාර ගමන නැති කරලා දැම්මා. දැන් ඉතින් මට නම් ආයෙමත් පුනර්භවයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා පවිට්ඨෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පවිට්ඨ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M