☰
90. මං සම්පූර්ණයෙන් ම මේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගත්තා. දැන් තියෙන්නේ මුල් ගැලවෙච්ච ස්කන්ධ විතරයි. ඉපිද, ඉපිද දුක් විඳපු සසර ගමන දැන් ඉවරයි. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ.
මෙය වනාහී ආයුෂ්මත් සාමිදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
නවවෙනි වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M