ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.1. පරිපුණ්ණකත්ථේරගාථා

1.10.1. පරිපුණ්ණක තෙරුන්ගේ ගාථාව

91. න තථා‘මතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං
අපරිමිත දස්සිනා ගෝතමේන බුද්ධේන දේසිතෝ ධම්මෝ’ති.

91. අද මා වළඳින්නේ අමා නිවන් රසය යි. එවැනි රසයක් මේ මිනිස් ලොව කිසිම ආහාරයක නෑ. දිව්‍ය ලෝකයේ ‘ක්‍ෂුධා’ භෝජනයේ වත් එවැනි රසයක් නෑ. අසීමිත අවබෝධයකින් යුතු ගෞතම බුදුසමිඳාණන් තමයි මේ අමා දහම් වදාළේ.

ඉත්ථං සුදං ආයස්මා පරිපුණ්ණකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පරිපුණ්ණක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M