ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.2. විජයත්ථේරගාථා

1.10.2. විජය තෙරුන්ගේ ගාථාව

92. යස්සාසවා පරික්ඛීණා ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතා අනිමිත්තෝ ච විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේව සකුන්තානං පදං තස්ස දුරන්නයන්ති.

92. ඔහු තුළ තිබුණ ආශ්‍රවයන් ඔක්කොම නැති වුණා. ආහාරය ගැනවත් ආසාවක් නෑ. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන සමාධි තුන විතරයි ඔහුට අරමුණු වන්නේ. ඒ භික්ෂුවගේ ගමන් මග අහසේ පියාසර කළ කුරුල්ලකුගේ ගමන් මග වගෙයි. පියවර සටහනක් සොයා ගන්ට කාටවත් ම බෑ.

ඉත්ථං සුදං ආයස්මා විජයෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් විජය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M