☰
93. පින්වත් ඒරක, කාමයන් කියන්නේ දුකක් ම යි. පින්වත් ඒරක, කාමයන් කියන්නේ සැපක් නොවේ. පින්වත් ඒරක, මේ කාමයන් කියන්නේ සැපක් නොවේ. පින්වත් ඒරක, මේ කාමයන්ට කැමති වුණොත් එයා කැමති වෙලා තියෙන්නේ දුකට. පින්වත් ඒරක, මේ කාමයන්ට අකමැති නම් එයා අකමැති වෙලා තියෙන්නෙත් දුකට යි.
මෙය වනාහී ආයුෂ්මත් ඒරක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M