ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.4. මෙත්තජිත්ථේරගාථා

1.10.4. මෙත්තජි තෙරුන්ගේ ගාථාව

94. නමෝ හි තස්ස භගවතෝ සක්‍යපුත්තස්ස සිරීමතෝ
තේනායං අග්ගප්පත්තේන අග්ගෝ ධම්මේ සුදේසිතෝ’ති.

94. උතුම් ශාක්‍ය පුත්‍රයාණන් වූ භාග්‍යවත් බුදු සමිඳාණන්ට නමස්කාර වේවා! ලොව තිබෙන සියලුම ගුණයන්ට අග්‍ර වූ බුදු සමිඳාණන් අපට වදාළේ අග්‍ර වූ ධර්මයක්.

ඉත්ථං සුදං ආයස්මා මෙත්තජී ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මෙත්තජි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M