ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.5. චක්ඛුපාලත්ථේරගාථා

1.10.5. චක්ඛුපාල තෙරුන්ගේ ගාථාව

95. අන්ධෝහං හතනෙත්තෝස්මි කන්තාරද්ධානපක්කන්තෝ
සයමානෝ’පි ගච්ඡිස්සං න සහායේන පාපේනා’ති.

95. ඇස් දෙක ම වැනසී ගිය නිසා මා දැන් අන්ධයි. ඉතා දුර කාන්තාර ගමනකටයි, මේ ඇවිත් ඉන්නේ. මට යා ගන්ට නොහැකි නම් නිදා ගන්නවා. ඒ වුණත් ගතිගුණ නරක උදව්කාරයෙක් එක්ක නම් මං මේ ගමන යන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මා චක්ඛුපාලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් චක්ඛුපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M