☰
89. මේ පංච කාමය කියන්නේ මඩ ගොඩක්. මහා මඩ ගොඩක්. ඒ කාමයෙන් මං එතෙර වුණා. විඳීම් කියන්නේ පාතාලයක් වගේ එකක්. ඒ ඔක්කොම විඳීම් දුරු කළා. සංසාරය නම් වූ මහ ජල කඳිනුත් කෙලෙස් ගැටවලිනුත් මා නිදහස් වුණා. හැම මානයක් ම මුලින් ම උදුරලා වීසි කළා.
මෙය වනාහී ආයුෂ්මත් දේවසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M