ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.9. රක්ඛිතත්ථේරගාථා

1.8.9. රක්ඛිත තෙරුන්ගේ ගාථාව

79. සබ්බෝ රාගෝ පහීනෝ මේ සබ්බෝ දෝසෝ සමූහතෝ
සබ්බෝ මේ විගතෝ මෝහෝ සීතිභූතොස්මි නිබ්බුතෝ’ති.

79. මං තුළ තිබුණ හැම රාගයක් ම නැති වුණා. හැම තරහක් මත් නැති වුණා. හැම මෝඩකමක් ම නැති වුණා. දැන් මං ඉන්නෙ සිහිල් වෙලා. නිවීමට පත් වෙලා.

ඉත්ථං සුදං ආයස්මා රක්ඛිතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් රක්ඛිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M