ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.8. මෙණ්ඩසිරත්ථේරගාථා

1.8.8. මෙණ්ඩසිර තෙරුන්ගේ ගාථාව

78. අනේකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
තස්ස මේ දුක්ඛජාතස්ස දුක්ඛක්ඛන්ධෝ අපරද්ධෝ’ති.

78. මට සංසාර දුක නවත්වන හැටි දැනගන්ට නුවණක් තිබුණෙ නෑ. ඒ නිසා නොයෙක් ජීවිතවල ඉපිද, ඉපිද සංසාරෙ ඇවිද ගෙන ගියා. දුකින් ම ඉපදුණ මගේ ජීවිතයේ, ඒ දුක් ඔක්කොම දැන් මට නැති කරගන්ට පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා මෙණ්ඩසිරෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මෙණ්ඩසිර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M