ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.7. හත්ථාරෝහපුත්තත්ථේරගාථා

1.8.7. හත්ථාරෝහපුත්ත තෙරුන්ගේ ගාථාව

77. ඉදං පුරේ චිත්තමචාරී චාරිකං
යේනිච්ඡකං යත්ථකාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ
හත්ථිප්පභින්නං විය අංකුසග්ගහෝ’ති.

77. ඉස්සර මගේ හිත ආසාව ඇතිවන අරමුණුවල හිතු මනාපෙට කැරකි, කැරකි ගියා. එහෙත් දැන් මේ හිතට නිග්‍රහ කරල හොඳ නුවණින් යුතුව දමනය කරගත්තා. මද කිපුණ ඇතෙක් ව හෙණ්ඩුවකින් පාලනය කරනවා වගේ.

ඉත්ථං සුදං ආයස්මා හත්ථාරෝහපුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් හත්ථාරෝහපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M