ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.6. පියංජහත්ථේරගාථා

1.8.6. පියංජහ තෙරුන්ගේ ගාථාව

76. උප්පතන්තේසු නිපතේ නිපතන්තේසු උප්පතේ
වසේ අවසමානේසු රමමානේසු නෝ රමේ’ති.

7‍6. ගුණ නුවණින් නැගී ඉන්න උතුමන් ඉදිරියේ ඔහු කැමතියි බිම වැටී සිටින්ට. ගුණ නුවණින් බිම වැටුණ උදවිය ඉදිරියේ ඔහු කැමතියි නැගී සිටින්ට. බ්‍රහ්මචාරී ජීවිත නැති ජනයා ඉදිරියේ ඔහු බ්‍රහ්මචාරීව සිටිනවා. කාමයේ ඇලුණ ජනයා ඉදිරියේ ඔහු කිසිම කාමයකට නොඇලී සිටිනවා.

ඉත්ථං සුදං ආයස්මා පියඤ්ජහෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පියංජහ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M