☰
75. සද්ධර්මය තුළ සිත පිහිටුවා ගෙන ඉන්න උතුමන් දකින්ට ලැබීමත් කොයිතරම් හොඳ ද. ඒ උතුමන්ගේ ආශ්‍රය නිසා සැකය නැති වෙනවා. බුද්ධිය දියුණු වෙනවා. නුවණ නැති කෙනා වුණත් නුවණැත්තෙක් වෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ ආශ්‍රය ම යි හොඳ.
මෙය වනාහී ආයුෂ්මත් සුසාරද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M