ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.4. සුයාමත්ථේරගාථා

1.8.4. සුයාම තෙරුන්ගේ ගාථාව

74. කාමච්ඡන්දෝ ච බ්‍යාපාදෝ ථීනමිද්ධං ච භික්ඛුනෝ
උද්ධච්චං විචිකිච්ඡා ච සබ්බසෝ’ව න විජ්ජතී’ති.

74. ඔහු තුළ කිසිම කාමාශාවක් නෑ. කිසි තරහකුත් නෑත නිදිමත අලස බවත් නෑ. හිතේ විසිරීමක් හෝ පසුතැවීමක් නෑ. කිසිම ආකාරයකින් ඔහු තුළ සැකයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා සුයාමෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුයාම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M