ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.1. වච්ඡපාලත්ථේරගාථා

1.8.1. වච්ඡපාල තෙරුන්ගේ ගාථාව

71. සුසුඛුමනිපුණත්ථදස්සිනා මතිකුසලේන නිවාතවුත්තිනා
සංසේවිත වුද්ධසීලිනා නිබ්බානං න හි තේන දුල්ලභ’න්ති

71. ඉතා සියුම් වූ, නිපුණ වූ, ආර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ, ඥානවන්ත, සද්ධර්මය කියා දෙන්ට දක්ෂ, නිහතමානී වූ, ගුණ නුවණින් වැඩිහිටි වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. එවැනි උතුමන් ඇසුරු කරන කෙනෙකුට නිවන් අවබෝධ කිරීම දුර්ලභ දෙයක් නම් නොවේ.

ඉත්ථං සුදං ආයස්මා වච්ඡපාලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වච්ඡපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M