☰
70. මේ ශාසනයෙහි සීලය කියන්නේ උතුම් දෙයක්. ඒ වුණාට ගොඩක් උතුම් වෙන්නෙ නුවණ දියුණු කළ ජීවිතය යි. මිනිසුන් අතර වුණත් දෙවියන් අතර වුණත් සීලවන්ත නුවණැත්තාට ම යි ජය ලැබෙන්නේ.
මෙය වනාහී ආයුෂ්මත් පුණ්ණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
හත්වෙනි වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M