☰
68. සිතත් දියුණු කරගත්තා නම්, පමා නොවී දහමේ හැසිරුණා නම් මුනිවරුන් ගේ මුනි මගේ හික්මුණා නම්, ඔහුට තිබෙන්නේ කම්පා නොවන හිතක්. උපශාන්ත ජීවිතයක්. හැම තිස්සේ ම නුවණින් සිටින ඒ මුනිවරයා ළඟ නම් දුක හැදෙන කිසි දෙයක් නෑ.
මෙය වනාහී ආයුෂ්මත් ඒකූදානිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M