ඛුද්දක නිකාය

ථේර ගාථා

1.7.7. ඒකධම්මසවනියත්ථේරගාථා

1.7.7. ඒකධම්මසවනිය තෙරුන්ගේ ගාථාව

67. කිලේසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතා
වික්ඛීණෝ ජාතිසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති.

67. මං හිතේ තිබුණ කෙලෙස් ඔක්කොම පුච්චල දැම්මා. හැම භවයක් ම මුලින් ම උදුරල දැම්මා. ඉපිද, ඉපිද යන්ට තිබුණ සංසාර ගමන ඉවර කරල දැම්මා. අයෙත් නම් මට පුනර්භවයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා ඒකධම්මසවනීයෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඒකධම්මසවනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M