☰
65. උක්ඛේපකටවච්ඡ භික්ෂුව බොහෝ අවුරුදු ගණනක් තිස්සේ තමන්ගේ සිතේ රැස් කරගත්තේ මේ ධර්මය යි. දැන් ඔහු ඒ ධර්මයේ ම පිහිටා ගිහි පිරිසට ඒ ධර්මය කියා දෙන්නේ හරිම සතුටින්.
මෙය වනාහී ආයුෂ්මත් උක්ඛේපකටවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M