ඛුද්දක නිකාය

ථේර ගාථා

1.7.4. විමලකොණ්ඩඤ්ඤත්ථේරගාථා

1.7.4. විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාව

64. දුමව්හයාය උප්පන්නෝ ජාතෝ පණ්ඩරකේතුනා
කේතුහා කේතුනායේව මහාකේතුං පධංසයීති

64. සුදු කොඩි ඇති බිම්බිසාර රජු නිසයි අම්බපාලියගේ කුසින් ඔහු ඉපදුණේ. ඔහුට පුළුවන් වුණා ප්‍රඥාව නැමැති කොඩිය ඔසවා මානය නැමැති කොඩිය බිම හෙලන්ට. මාරයා සතුව තිබුණ මහා කොඩිය ද ඔහු බිම දැම්මා.

ඉත්ථං සුදං ආයස්මා විමලෝ කොණ්ඩඤ්ඤෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් විමල කොණ්ඩඤ්ඤ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M