ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.9. කෝසලවිහාරිත්ථේරගාථා

1.6.9. කෝසලවිහාරි තෙරුන්ගේ ගාථාව

59. සද්ධායාහං පබ්බජිතෝ අරඤ්ඤේ මේ කුටිකා කතා
අප්පමත්තෝ ච ආතාපී සම්පජානෝ පතිස්සතෝ’ති.

59. මං පැවිදි වුණෙත් ශ්‍රද්ධාවෙන් ම යි. මං වෙනුවෙන් අරණ්‍ය තුළ කුටියකුත් සාදවල තියෙන්නෙ. මං ඒ කුටියේ ඉන්නේ පමා නොවී දහමේ හැසිරෙමින්. මහත් වීර්යයෙකින් යුතුව යි. මනා නුවණින් හා සිහියෙන්.

ඉත්ථං සුදං ආයස්මා කෝසලවිහාරිත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කෝසලවිහාරි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M